අද නොගියොත් ආයේ කවදාවත් අපට එයින් මිදී යන්නට බැරි වේවි..... රාගය නැති ද්වෙශය නැති මෝහය නැති මිහිපිට කවරදාකවත් විඳ නැති සමාධි සුවය... අප ඒ අමා මහ නිවීම වෙත රැගෙන යනු ඇත....


Share this page

පූර්වාරාම දසසිල් ආරාමය

මූලික විස්තර
විහාරස්ථානයේ සම්පුර්ණ නම:පූර්වාරාම දසසිල් ආරාමය
සාමාන්යෙන් භාවිත වන නම:සිල් ආරාමය
විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):මොරටුවේ අනුලා සුභද්‍රා මෙහෙණින් වහන්සේ
විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):
ලිපිනය:117/4,බෙලිඅත්ත පාර,තංගල්ල
විහාරස්ථානයට අසන්න ම නගරයේ සිට ලගා විය හැකි ගමන් මාර්ගය (කෙටියෙන්):තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ තංගල්ල සිට බෙලිඅත්තට යන විට මහාර්ඝ උපකාරක පන්තියට හැරෙන පාරෙන් ගොස් මාහාර්ඝ පන්ති ගොඩනැගිල්ල පිටුපස
දුරකථන අංකය :472242707
ක්ෂණික ඇමතුම් අංකය :776962365
ෆැක්ස් අංකය :718374453
විද්‍යුත් තැපෑල:
ශාසනාරක්ෂක බල මණ්ඩලය/ ප්‍රා. දේ. කොට්ටාශය:තංගල්ල
ග්‍රාම නිලදාරී වසම:තංගල්ල

විහාරස්ථානයේ වැඩිපුර විස්තර
විහාරස්ථානයේ ආරම්භක වර්ෂය:1978
විහාරස්ථානයේ ඉතිහාසය හා වෙනත් වැදගත් තොරතුරු:
විහාරස්ථානය අයත් නිකාය:
ඝණ්ඨාර කුළුණු :නැත
බෝධීන් වහන්සේ:නැත
දේවාල:නැත
පුස්තකාලය:නැත
දහම පාසල්:නැත
චෛත්ය:නැත
පොහොය ගෙය:නැත
විහාර මන්දිරය:නැත

පහසුකම්
විදුලි පහසුකම :
ළිඳ:නැත
නළ ළිඳ:ඇත
නළ ජලය:නැත
වෙනත්:නැත
භික්ෂු වැසිකිලි:නැත
භික්ෂු කැසිකිලි:නැත
ගිහි වැසිකිලි:නැත
ගිහි කැසිකිලි:නැත
යෝජිත ඉදිකිරිම:
දැනට වැඩ අවසන් නොවූ ඉදිකිරීම්:
සිදුකල යුතු අලුත් වැඩියාවන්:ධර්මශාලාව, ආවාස ගෙය, වැසිකිලි කැසිකිලි

තව කියවන්න.......

සියල්ල ඇත්තේ ඔබ ලඟමය. ඔබ ඔබම දකින්න.


free counters